9.27.2011
Journey thus far
How are you guys living? Living the dream eh? Lucky y'all I must say. Right now I'm sitting in a clinic ogling at the other people/patients who are here to take medicine. I was sick and dead sick for like 3-4 weeks so life was so not what I expected. And the most worst thing of all was that I recovered quite a few times from this but then again fell ill cox of no proper rest. So clearly a #FML situation. I hope to recover completely at least this time.
I must add the fact that this period of time was wonderful as well. In simple words I fell in love again and that's one thing which kept me strong in a tough give like this. So can't say that life wasn't unfair to me. But it was generous enough to point me in the correct path yet again and made my bad luck go away at least for a while. I took out something really heavy out of my heart and I admit it felt really nice. :-) I had time to regain myself from my past as if I was in a deep sleep and it does feel good to be back. :-)
It's time to make things my way start doing things my way.
And have to run now as my number is up!
Good day fellas :-)
9.10.2011
Android apps සමග පිළිසඳරක්
9.07.2011
මගේ Android ජීවිතය
6.23.2011
තමා යන තැන නොදැන යෑම
කොහොමද කට්ටියගේ සැප-දුක එහෙම? හැමෝම හොඳින් ඉන්නවා කියල දන්නවා වුනත් එහෙම අහුවෙ නැත්නම් කට්ටියගේ හිත් නරක් වෙනවනේ හික්ස් තමායන තැන නොදෙන ගමන් යන්නේ ටිකක් විතර නැවුම් සහ ත්‍රාසජනක අත්දැකීම් වලට කැමති ක්ෂණික තීරණත් එකක් ජීවිතේ වැඩ කරන්න ආස අපි වගේ තරුණ උදවිය තමයි. සමාවෙන්න ඕනි හැබැයි මේක ඒ දෙයට අදාල දෙයක් නම් නෙමෙයි. ඔන්න මම මුලින්ම කියුවා.
අපි බොහෝදෙනා උසස් පෙල විභාගය කරන්නේ ඇයි? ටිකක් හිතල බැලුවොත් අපි ඔය ප්‍රශ්නෙට හරිහමන් උත්තරයක් දන්නෙ නැහැ තාම. ගොඩක් කට්ටිය කියයි කැම්පස් යන්න කියල සහ තව සමහරු කියයි අද කාලේ තරඟකාරී රැකියාවක් ලබගන්න අඩුතරමෙ උසස් පෙලවත් තියෙන්න ඕනෙ නිසා කරනවා කියල. මේ හැමදේම ඇත්ත.හැබැයි අපි මේවා කරන්නේ අපි යනතැන හරියට දැනගෙනද? අන්න ඒක තමයි ප්‍රශ්නෙ.කොහොමන් කොහොමහරි පන්ති හැට හුට හමාරකට ගිහිල්ල මොන මොනාහරි කටපාඩම් කරල උසස් පෙල හොඳට ගොඩ දාගෙන යනවා කැම්පස්. ඊට පස්සෙත් එකම සෙල්ලම! මොනාහරි කරල උපාධිය අරන් එලියට එනවා. අපු ගමන් අයෙත් උඩ පැනගෙන හොයනවා රස්සාවක්. මේක තමයි අපි හැමෝම දන්න සහ දැකල තියෙන ඇත්ත තත්වය. අවුරුදු 4-5ක් කට්ට කාල කැම්පස් එකෙන් උපාධිය ගන්නේ අනික මේකේ මූලික පරමාර්ථය වෙන්නෙත් රැකියාවකට සුදුසු කමක් කරගන්නනේ. ඉතින් පහැදිලිව ඒක සාධාරණයි.
එතකොට මොකක්ද මම මෙතන ඉස්මතු කරන්න උත්සාහ කරන්නේ? "ලැබෙන ඔනෙම රැකියාවකට යාම" තමයි මම දකින එකම ප්රශ්නය. උදාහරණයක් එක්ක කථා කරමුකෝ ටිකක් පැහැදිලි වෙන්නත් එක්ක. මම ඉගෙන ගන්න ඉංජිනේරු පීඨයම ගමුකො ලේසි නිසා. ඉංජිනේරුවෙක් විදිහට කැම්පස් එකෙන් උපාධියකුත් එක්ක එලියට එන උපාධිදාරියෙක් බැංකුවක වැඩ කරන්න යන අවස්ථාවක් හිතල බලන්නකෝ. (මොකක්හරි කමක් නැහැ තමා ඉගෙන ගත්ත විශයන්ට පරස්පර රැකියාවක් ගැන හිතන්නකෝ) ලංකාවෙ උසස් පෙලට හොඳම ප්‍රතිඵල අරන් මොරටුවට එන ළමයෙක් අවුරුදු 4-5ක් අතර කාලයක් ඉගෙන ගන්නේ (ත්‍රිතියික නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න) මේ රටේ සාමාන්‍ය ජනතාවගේ සල්ලි වලින් නේද? එවගේම ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගනිද්දී ඒ සාමාන්‍ය ජනතාව සහ රජය නිසැකවම බලාපොරොත්තුවෙන්නේ ඒ ළමයා උපාධිය අරන් රටට සමාජයට වැඩක් කරරි කියල නේද? මම කියන්නේ රජයේ රැකියාවක් කරන්න කියලනමි නෙමෙයි ඔන්න පෞද්ගලික අංශයේ හෝ ස්වයං රැකියාවක් හෝ ඕනිම දෙයක් කරන්න හැබැයි රටට ලෝකයට සමාජයට තමා ඉගෙන ගත් දෙයෙන් වැඩක් වෙන දෙයක් වෙන්න ඕනි මොකද 3න් වෙනි ලෝකයේ දියුණුවෙන රටක් විදිහට ඒක නිදහස් අධ්‍යාපනය අත්විඳින අපේ යුතුකමක් වෙන්න ඕනි නේද? මේක මගේ පෞද්ගලික මතය විතරයි කියල මම ආයෙ මතක් කරනවා හැමෝටම. බුද්ධි ගලනය ගැන කථාකරන අපි මේ වගේ සංවේදී දේවල් ගැන වැඩිය කථා න්කරන එක ගැන නම් වෙලාවකට ටිකක් පුදුම හිතෙනවා.
ඇයි මට මේවගේ දෙයක් ගැන මගේ අවංක අදහස් ටික ගොනු කරන්න හිතුනෙ කියලත් මට කියන්න ඕනි. මේ දවස් වල අවසාන වසරේ අපේ කට්ටිය ජොබ් හන්ටින්නේ. බොහෝ දෙනකුගෙ නිරුවත පන්නන කාලෙ තමයි මේක. මොකක් හරි රැකියාවකින් සෑහීමකට පත්වීම මේ දවස් වල යාලුවො මුණගැහුනොත් මට අමුත්තක් නෙමෙයි. මේක ඒ ඒ පුද්ගලයට සාපේක්ෂයි.තමා යන තැන ගැන පොඩිම හරි අදහසක් තිබුනනම් මේක වෙන්නෙ නැහැ කියල මම හිතනවා සහ ඒ අදහස අඩුතරමේ කැම්පස් එකක් තෝරද්දිවත් හිතල බලන්න ඕනි. මොකද බැංකුවක වැඩ කරන්න ඕනිනම් ඉංජිනේරු පීඨයේ අවුරුදු 4ක් නාස්ති කරන්න ඕනි නැහැනේ. ඒකට අදාල තැනක සහ කැමපස් එකකට ගිහින් යස අපූරුවට ඉගෙනගෙන උපාධියක් අරගෙන යන්න පුලුවන්නේ නේද? එහෙම කලානම් ඉංජිනේරු පීඨයට ඇවිත් ඉංජිනේරුවෙක් වෙලා රටට සමාජයට වැඩක් කරන්න බලන් හිටපු ඒත් එන්න බැරිවුන තවත් කෙනක්ට අවස්ථාවක් ලැබෙනවා නේද? ටිකක් හිතල බලන්න. මේක ඒක හේතුවක් සහ අනිත් හේතුව තමයි ලංකාවේ කැම්පස් එකකට ඇතුලු වෙලා ඊටපස්සේ අවුරුද්දක් විතර ඉඳල වෙන රටකට උසස් අධ්‍යාපනයට යන එක, ඒකෙන් වෙන්නෙ අනිත් අහිංසක දුප්පත් ළමයින්ට අරවහේ පුද්ගලයන්ගේ ආත්මාර්ථකාමීත්වය නිසාස්වර්ණමය අවස්ථාවන් නැතිවෙලා යන එක නේද?
මගේ ස්ථාවරය ඕක තමයි ඉතින්.
ඔයාලටත් තව මොනාහරි කියන්න තියෙනවනම් කියන්න. අදහස් උදහස් සාදරයෙන් පිළිගන්නවා.
ජීවිතේ හරි පාර හොයාගෙන යන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්. ඔබට ජය!!
6.19.2011
ජීවිතය සහ ජ්‍යාමිතිය
6.13.2011
උබුන්ටු ස්ථාපනයෙන් පසු
ඉස්සර වගේ නෙමෙයි දැන් උබුන්ටු භාවිතය හරිම ලේසියි. කොමාන්ඩ් ලයින් එකෙන් ලොකුවෙඩ කරන්න යන්න ඕනි නැහැ. හැම එකටම GUI එකක් තියෙනවා ඒනිසා හරිම ලේසී. උබුන්ටු මුල් වරටම පාවිච්චි කරන්න හදන කෙනෙකුට වුනත් ලොකු අපහසුවක් එහෙම නැතුව හුරුවෙන්න පුලුවන්. මේ තියෙන්නේ Software Centre එක. ඝොඩක් මෘදුකාංග මෙතනින් හොයලම කෙලින්ම ස්ථාපනය කරගන්නම පුලුවන්.
උබුන්ටුවල ස්ථාපනය කරගත යුතුම මෘදුකාංග කිහිපයක් විදිහට Skype, PlayStation සහ DropBox හඳුන්වන්න පුලුවන්. මීට අමතරව Adobe Illustrator වෙනුවට Inkscape ද Adobe Photoshop වෙනුවට GIMP Editor එකද වීඩියෝ එඩිට් කරන්න Openshot Video Editor එකද VLC Player එක වගේ දේවල software center එකෙන් හරිම ලේසියෙනම ස්ථාපනය කරගන්න පුලුවන්. ඹෙන්න උබුන්ටු 11.04 වල screenshot කිහිපයක්.
ආයෙත් දවසක වංගුවකදී හමුවෙමු. එතකන් ගිහින් එන්නම්. සැමට ජය!!
6.12.2011
Youth Fest Sri Lanka 2011
Sri Lankan Youth will get a rare opportunity to interact, learn and share experiences with their counter parts from Asia and Europe very soon in an intense learning based festival planned to be held in Sri Lanka in August 2011.
Titled as Youth Fest Sri Lanka 2011, this will be an event comprising of all elements of experiential learning. The overall objective of the festival is to inspire the youth today to reach their collective and individual aspirations. The event is organized during a time where Sri Lanka emerges from a 30 year battle against terrorism and aspires to become the miracle of Asia. The Youth will play a key role in this journey and for them to be linked with other youth around the world, understand the world wide thinking is will create greater opportunities and avenues to pursue their dreams. Even for the youth expected to attend the event from other countries the event will provide a great opportunity to learn on the new trends shaping the world, how to adjust and align to live ones dream.
This will be the first time such an event will be held in Sri Lanka where youth from all corners of Sri Lanka will get the opportunity to interact with youth from different countries(mainly from Asia and Europe). The event will provide a platform to learn and be inspired from the experiences of world’s leading entrepreneurs, social leaders, politicians, artists, sports personalities and professionals to connect and network through competitions, discussion groups, adventure activities, idea sharing and innovative processes, learning sessions, talent competition on business models, fun events, musical shows, cultural events networking sessions etc. Three full days of action will take places at the MAS Institute of Management and Technology in Thulhiriya a state of the art modern facility to hold such events. The event is open for 500 resident participants and 3000 walk in delegates.
Commenting on as to why such an event is planned in Sri Lanka the Director of Earth Dreams International Damitha Samarakoon stated that “The youth in Sri Lanka and around the globe as highly changing and challenging living environments impose a great pressure on young people to find their path in the society, most of them in the end become mere followers of mass trends instead of reaching to their dreams. In the context of Sri Lanka this has become ever so more relevant as the country aspires to become the next miracle of Asia. The younger generation should be equipped with what it takes to fulfil their dreams materialistically and spiritually, an event of this nature will provide an ideal platform to open up avenues and develop networks for the youth to make that change required”.
Youth Fest Sri Lanka 2011is jointly organized by Earth Dreams International, AIESEC in Sri Lanka and Junior Chamber International(JCI) Sri Lanka chapter. The 3 partners have one of the largest youth networks in the world ranging from higher education sector to the business world and conducts similar events elsewhere in the world. In fact AIESEC in Sri Lanka held the largest ever youth congress to be held in Sri Lanka way back in 1995 with the participation of 500 delegates from over 80 countries.
Many other leading institutions, government ministries and corporate entities are expected to partner in the event. The organizers are seeking the support of various partners and sponsors to make this event a successful calendar event in Sri Lanka.
By Sujeewa Thennakoon
For further details and updates on Youth Fest 2011 visit our website and follow us on facebook
6.11.2011
Introduction to Youth Fest 2011
Earth Dreams International, in collaboration with AIESEC in Sri Lanka and Junor Chamber International (JCI) Sri Lanka intends to organize the ‘Youth Fest 2011’, a Mega Youth Festival in Colombo on September 2011 with the objectives of;
- o Youth empowerment
- o Inspire individuals to identify their uniqueness
- o Networking opportunities
- o Broadening horizons
*This is an extract from the concept paper of Youth Fest 2011.
For further details and updates on Youth Fest 2011 visit our website and follow us on facebook
6.08.2011
හදිස්සිය
කොහොමද හැමෝගෙම සැප දුක එහෙම? කාලෙකින් සිංහලෙන් ලිපියක් ලියන්න බැරිවුනු නිසා ඔන්න මම හිතුවා අද පොඩි එකක් ලියන්න. හැමොටම මේ ගෝලීයකරණයත් එක්ක හම්බවෙන තෑග්ගක්තමයි මේ හදිස්සිය. හරි මම එහෙම කියන එක වැරදිද? තමන්ම ටිකක් තනියෙන් හිතල බලලම උත්තරයක් දෙන්න බලන්නකෝ….කියුවට මොකද මාත් මේ හදිස්සියෙ තමයි මේ ලිපියත් ලියන්නෙ
2000 විතර තමයි මම මගේ මුල්ම පරිඝණකය ගත්තේ. ඒ කාලෙදිම වගේ තමයි අන්තර්ජාලය මුල්ම වතාවටම පාවිච්චිකරන්න පටන්ගත්තෙ මම. 28.8kbps මෝඩමයක් තමයි මුලින්ම මට තිබුනේ. කාලයත් එක්ක මගේ හදිස්සිය වැඩිවුනා. මේ අපි දැන් ඉන්නේ 2011 වරිෂයේ.සහ දැන් මට අන්තරිජාලය නැතුවම බැහැ. කොහොට මාරුවෙයිමවුනත් 28.8kbps කෙසේවෙතත් දැන්නම් මට 7.2Mbps තිබුනත් මදිවගේ. 3G හරි 3.5G හරි මොකක්හරි කමක්නැහැ දැන් අපි කතා කරන්නේ 4G/LTE තාක්ශණය ගැන විතරමයි. වැඩි කාලයක් යන්න කලින්ම මමත් 4G වලට මාරුවෙයි. අවුරුදු 11ක් ඇතුලත කොයිතරම්නම වෙනසක් වෙලාද මේ අධිවේගී දියුණුව නිසා.
ඒ කෙසේ වුනත් මට පැහැදිලි එකම එක වෙනසක් මට වෙලා තියෙනවා. එදා 2000දි යම් වෙබ් අඩවියක් වෙත යොමුවෙන්න ගිය කාලයට වඩා දැන් වැඩි කාලයකි යනවා 2011දී එම අඩවියටම පිවිසෙන්න. වෙන්න පුලුවන් දෙයක් නොවුනද මට එහෙම තමයි හැඟෙන්නේ
යමෙක් කියන දේ කියන විදිහටම හිතන්නේ නැතුව ඒ දේ ගැන වෙනස් විදිහකට හිතල බලන්න කියල කියනගමන් මමත් ආපු හදිස්සියෙන්ම කැපෙනවා!!
ආයෙත් හමුවෙනතුරු ඔබට ජය!
6.01.2011
Bradby & Kandy
You wanna see the photograph? I have to Thank Indika for a buying a phone which has a reasonable camera coz non of others did :P We almost were victims of super fast technology :D And Thanks Sunera for the Upload :D
After the dinner we walked from one hotel to another inquiring about the Champions League Final match and we ended up in the Hotel Souize and neither of us were regretting that moment till now though the end result was the same lolz. And ended up taking the hike to the hotel we were staying and where Sunera and Ronnie was discussing about Team performance and who is to to hired for the next season as they were the owners of Manchester United and Chelsea :P I was tweeting from my historic 2760 all the way enjoying the view of the lake :D
Gotta tell y'all - It was one hell of a time :D and wish all the gang could have be together though. Next time it will be a bit spiced up hopefully ;) and finally with majority we decided in schooling our children in Kandy one day :P
See you guys soon! Till then Cheers :D
5.18.2011
පරිවර්තනය Transformation
වින්ඩෝස් වලින් උබුන්ටු වලට මාරු වුනා ඒවගේම සිංහලෙන් කඩ්ඩට පොඩි මාරුවක් දාන්න මියල මේ ලෑස්තිය. හැබැයි මේක සදාමාලික එකක් නම් නෙමෙයි.
මූලිකම හේතුව වුනේ ඊළඟට ලියන්න හිතන් ඉන්න පෝස්ට් දෙක තුන සිංහලෙන් ලියන්න තියෙන අමාරුව තමයි. මගේ වාග් මාලාව ඒ තරම් හොඳ නැහැ අනික තමයි සිංහලෙන් ලියුවොත් ඒක ඉකක් විතර රලු වෙන්න පුලුවන්. කොහොමෙන් කොහොමහරි මට අයෙත් මගේ මේ වැඩේට අත-හිත දුන්න හැමෝටම ස්තුති වෙන්න ඕනේ විශෙෂයෙන්ම නොදැනුවත්වම
මේක පොඩි පරීක්ෂණයක් කියලත් කියන්න පුලුවන්. බලමුකො මොකද වෙන්නෙ කියලා අන්තිමේටම
5.11.2011
Love and it's pace
Let me start the post with a quite unexpected news! Even though we were supposed to stat the first day of the last semester of our university life as undergraduates seems that all the academics has been canceled. This sure ain't a good news as it could have been one year back :D
I was talking few of my friends and kept receiving some surprising news or rather updates from all of them and most of them was quite shocking and gave me goosebumps as well. And yeah most of them was about relationships and it's quite astonishing and amazing what this little four letter word can do to people. And I thought of share something of value here today.
I sneaked a peak an youtube video on one of my friends facebook wall and the title seemed really interesting rather the word intriguing so I checked it out! Guys I gotta tell you it was an priceless feeling which I really can't explain :) The title was Strangers, Again. This is the video just have a look specially if you are person who's heartbroken and failed in a relationship and reflect :) You see so many familiar things!
Cheers and hope for another post on this matter soon :D