5.18.2011

පරිවර්තනය Transformation

වින්ඩෝස් වලින් උබුන්‍ටු වලට මාරු වුනා ඒවගේම සිංහලෙන් කඩ්ඩට පොඩි මාරුවක් දාන්න මියල මේ ලෑස්තිය. හැබැයි මේක සදාමාලික එකක් නම් නෙමෙයි.

මූලිකම හේතුව වුනේ ඊළඟට ලියන්න හිතන් ඉන්න පෝස්ට් දෙක තුන සිංහලෙන් ලියන්න තියෙන අමාරුව තමයි. මගේ වාග් මාලාව ඒ තරම් හොඳ නැහැ අනික තමයි සිංහලෙන් ලියුවොත් ඒක ඉකක් විතර රලු වෙන්න පුලුවන්. කොහොමෙන් කොහොමහරි මට අයෙත් මගේ මේ වැඩේට අත-හිත දුන්න හැමෝටම ස්තුති වෙන්න ඕනේ විශෙෂයෙන්ම නොදැනුවත්වම Smile

මේක පොඩි පරීක්ෂණයක් කියලත් කියන්න පුලුවන්. බලමුකො මොකද වෙන්නෙ කියලා අන්තිමේටම Open-mouthed smile

No comments:

Post a Comment