Showing posts with label සභා. Show all posts
Showing posts with label සභා. Show all posts

7.26.2009

නෙතදර 2009 ට පසුවදනක්.......

ශ්‍රී ලංතාවේ ප්‍රමුකපෙලේ තාක්ෂණික විශ්ව විද්‍යාල අතරින් මොරටුව විශ්ව විද්‍යාලයට ප්‍රධාන තැනක් හිමිවනපව අවිවාදයෙන්ම හැමෝම පිළිගන්න දෙයක්. ඒ එක්කම අපේ මනසට එන්නෙ මොනවගේ පුද්ගලයෙක්ගෙ රූපයක්ද? අනිවාර්යයෙන්ම මෙච්චර කල් තමන්ගෙ වටිනා ජීවිතයේ ව‍ටිනා කාලයෙන් වැඞි ප්‍රමානයක් උසස් අධ්‍යාපන තටයුතුවලට වැය කරන සිසුන් නේද? ඔව් ඒක ඇත්ත.... ඔ‍හොම යනකොට අපේ ක‍ට්ටියට ස්වාභාවධර්මයේ තියෙන අපූර්වත්වය සහ සුන්දරත්වය, ඒවගේම ස්වාභාවධර්මත් එක්ක තියෙන බැඳීම නැතිවෙලාම යන්න පුළුවන්. ඹන්න ඹික නිසා තමයි මොරටුව විශ්ව විද්‍යාලයයේ හරිත මිතුරන්ගේ සංගමය ඇතිවුනේ.

හරිත මිතුරන්ගේ සංගමය විසින් අඛණ්ඞව තෙවන වරටත් පවත්වන ලද නෙතදර 2009 ඦායාරූප දැක්ම සහ ඦායාරූපකරණ තරඟාවලිය 2009 ජූලි 24 සහ 25 යන දෙදින පුරා කොළඔ ජාතික කලා භවනේදී අති සාර්ථක අයුරින් පැවැත්වුනි.



මේ තියෙන්නේ අපේ පූර්ව ප්‍රචාරක වීඞියෝ පටය. මේකනම් රූපවාහිනියෙත් දකින්න ඇති ඹයාල......



මම එතැනදි ගත්ත ඦායාරූප කිහිපයක් මේ. මූණු පොතේ ඉකිරි ඦායාරූප ටික මෙතැනින් බලක්ක පුළුවන්.



මේකනම් අපේ සභා අයියට ගහපු මඞක් එහෙම නෙමෙයි ඹන්න