5.30.2010

මගේ කෙරුවාව සහ ප්ලේන් ටී

හොඳටම නිදිමතයි. ඇස් දෙකෙන් නිදිමත බේරෙනවා! වැඩනම් ඉවරයි. ඒත් මේ බ්ලොග් එක ලියන්නමයි මේ තකහනියක්ම ඇහැරල ඉන්නේ. ප්ලේන් ටී එකකින් තමයි මේ බැටරි ටිකක් චාර්ජ් කරගෙන ඉන්නේ මොකද කලෙකට පස්සේ තමයි මේ මෙච්චර ‍රැ වෙනකන් ඇහැරල ඉන්නේ.

මේ නිවාඩු පාඩු තිබුනු දවස් ටිකේ පොඩි වැඩක් කලා. Windows 7 දැම්මට පස්සේ මගේ ලැප් රාජයාගේ තිබුණ ලොකු සහ වැදගත් අංගෝපාංගයක් compatibility ප්‍රශ්නයක් නිසා වැඩ කලේ නැහැ. මේක මේ ඇඟිලි සලකුණු ස්කෑනරයනේ :)





ෆෝරමයක තිබිල තමයි මේ ක්‍රමය හොයාගත්තේ. මෙතැනින් බලන්න පුලුවන් සම්පූර්ණ විස්තරය. ඒවගේම සිරා පාලක පුවරුවකුත් යාවත්කාල කරගන්න ලැබුණා. බලන්නකෝ :)

දැනට ඔය ඇති! පස්සේ හෙමීට හමුවෙමුකෝ. ගිහින් ඒනකන් ආයුබොවන්! :)





3 comments:

  1. නියමයි නියමයි

    ReplyDelete
  2. රැ වෙනකන් ඇහැරල ඉන්න.

    Wickramasinghe
    http://inetquotations.blogspot.com/

    ReplyDelete
  3. thanks for the info. buddy... :)


    http://anymusc.blogspot.com
    Any Song Free Download...100% FREE
    English Songs, Sinhala Songs,Hindi Songs, Audio Songs, Video Songs,Rock, Hip-Hop,
    Audio, Pop, Rap, RNB,Classic, Reggie, Techno, Vocal, Blues, Jazz, Remix

    http://musicvidos.blogspot.com
    Sinhala Music Videos, Online Watch, Download Free,New songs, Free download,
    Sinhala songs, music albums, Online watch videos ,Sinhala Music ,Sinhala videos,
    Sinhala song download, Hindi music Videos, Hindi movie songs, Hindi Songs

    http://letsenjy.blogspot.com
    Do you like to Enjoy?
    A collection of interesting articles , Read nice things here
    Funny , Tragedy stories, Love stories, Love Quotes , Life Quotes, Allegory,
    Fairy tales, Friendship , Something to learn for life.

    ReplyDelete