5.11.2010

ෂ්ෂ්............... දිගු නිහැඬියාවත බිඳීම












නොදැනීම....
නොතේරීම..........
දිගු කාලයක් ගෙවී ගොස්

කිමද මාහට නොදැනුනේ?
මා ජිවිතේ බෝ පසුපසින් වග
තනිවී නොමැත මුත්....
සිතින් ඔත්පලුය...

තව දුරක් යෑමට....
පෙරමඟ සරසන්න
කාලය එළැඹි බැව්
හැඳින්නෙමි මම....

පමා නැත මම තවම
වැරදි මඟ සකසන්න..
ආදරෙයි සොඳුරිය
මගේ දෑස වූ නුඹට....

2 comments:

  1. අම්මට සිරි, කොල්ලා ආදරයෙන් බැඳුනට පස්සෙ ලියන්නේ ප්‍රේම කවි විතරද?
    අවුලක් නැහැ, අඩුම ගානේ අලුත් සටහනක්වත් ලියුවනෙ... මම නම් ඔන්න දැන් නිතරම ලියනව. ඔයා කියවල අනිත් අයටත් කියවන්න කියන්න.. හරිය?

    ReplyDelete
  2. මේක හුදෙක් එක් ප්‍රේම කවියක් කියල හිතන්න එපා ඔන්න අයියණ්ඩි..
    ඇත්ත ඇත්ත... සටහනක් ලියවුනේ මාස 5කට විතර පස්සේ නෙව.
    ඔයාගේ බ්ලොග් අලුත් බොලොග් සටහන් කිහිපයම මම කියෙවුවා. අනර්ඝයි!!! දිගටම ඔහොමම ලියමු

    ReplyDelete