w
කිහිප දිනක විරාමයකින් පස්සෙ පොඞි යමක් ලියන්න හිතුනා.. කොහොමත් පහුගිය දවස් ටිකේනමි නිවාඞු පාඞුවක් තිබුනෙම නැහැ මොනවත්ම ලියන්න. අප විශ්ව විද්‍යාලයේ
හරිත මිතුරන්ගේ සංගමය විසින් අඛණ්ඞව තෙවන වරටත් පවත්වන ලද නෙතදර 2009 ඦායාරූප දැක්ම 2009 ජූලි 24 සහ 25 යන දිනවලදී ජාතික කලා භවනෙදි පැවැත්වුනා ඒවගේම
AIESEC වැඞ කිහිපයකටත් සහභාගී වෙන්න වුනු නිසා බොහොම කාර්යබහුල දින කිහිපයක් ගතකලේ.
දැන් ඔයාල බලනවා ඇති මොකක්ද මේ "පෙරවදනක් නැති අප පෙම් පුරාවතට මට කුමටද තව පසුවදනක් නුඹගෙන්......" මාතෘකාව කියල....

"නදී ගංගා තරණයේ.." සින්දුව අසාඇත්තන්ටනමි
නදීක ජයවර්ධන අමතකවෙන්න විදිහක් නැහැ... ඔහුගේ "සිහිනයක්" නම් ඇල්බමයේ එක් ගීතයක මුල් පදපෙල තමයි මේ. මීට කලින් අහලා නැතිනම් අහලම බලන්නකෝ.. "සිහිනයක්" නම් ඇල්බමය
මෙතැනින් බාගන්නත් පුලුවන්. (මේ ගැන මට කියපු
බින්කු கனிஷ்க NArada ට ස්තූතියි)
මම දකින විදිහටනමි මේ ගීතයේ තේරුම ලස්සනයි. නමුත් පද මාලාවේ ගීතවත් බව අඩුයි. තනු නිර්මාණය කරපු කෙනාගේ දක්ෂතාවය සහ ගායකයාගේ දක්ෂතාවය නිසා මේ ගීතය මගෙත් හිතට ඇල්ලුවා. මේ වගේ පද මාලාවකට තනුවක් නිර්මාණය කරනවා කියන එක හුඟක් අමාරු වැඩක්.
ReplyDeleteඒකතාව නම් සහතික ඇත්ත!!
ReplyDeleteතනු නිර්මාපකයාගේ දක්ෂතාවය සහ ගායකයාගේ දක්ෂතාවයම් අනර්ඝයි....
මචන් උඹ royal ද?
ReplyDeleteමේක ලියල තියෙන්නේ චාමින්ද රත්නසූරිය. ඩැෆඩිල් මල, සින්ඩරෙල්ලා, හසඟනාවී, සුසුම් පොදක් වී, රැඩිකල් ප්‍රේමය, රෝමාන්තික ඔපෙරාව, මල් පිට මල් එහෙම ලියල තියෙන්නෙත් එයා තමයි. සංගීතය නම් කාගෙද කියල හරියටම දන්නෙ නැතත්, නදීක ගුරුගේ කරන්න ඇති කියල හිතෙනවා.
ReplyDelete