12.26.2009

ඇය, මම සහ අපේ ආදරය

















එක් වදනෙකුදු
මා මුවගින්
නොගිලිහුනද
අපරිමිත ස්නේහයෙන්
මා දෙනුවන සොයන්නේ
ඇයමය.....

කොතරම් කාලයක්
මා හද තුලම
සඟවාගෙන සිටියද
නිමේෂයකින්
මිතුදම, ආදරයකට පෙරලුනු
අයුර මටද හීනයක්මැ....

නන් වැස්සන්
කෙසේ කුමක් කීවත්
ආසිරි පැතූ සෙස්සන්ටත්
තුති....


5 comments:

  1. මම හිතුවා ඔහොම වෙයි කියලා !!!!!!!!

    ReplyDelete
  2. ඊට පස්සේ මොකද වුනේ දන්නවද ඔයා, කියනවා මං අහන් ඉන්න දැන්.. හික්ස්

    ReplyDelete
  3. ah ha lamayi diyunu wela...apitath ithin sathutui.... :)

    NADEE

    ReplyDelete
  4. අක්කා මේ මොන දියුණුව ගැනද කතා කරන්නේ? ;-)

    ReplyDelete