මේ නිවාඩු පාඩු තිබුනු දවස් ටිකේ පොඩි වැඩක් කලා. Windows 7 දැම්මට පස්සේ මගේ ලැප් රාජයාගේ තිබුණ ලොකු සහ වැදගත් අංගෝපාංගයක් compatibility ප්‍රශ්නයක් නිසා වැඩ කලේ නැහැ. මේක මේ ඇඟිලි සලකුණු ස්කෑනරයනේ :)



ෆෝරමයක තිබිල තමයි මේ ක්‍රමය හොයාගත්තේ. මෙතැනින් බලන්න පුලුවන් සම්පූර්ණ විස්තරය. ඒවගේම සිරා පාලක පුවරුවකුත් යාවත්කාල කරගන්න ලැබුණා. බලන්නකෝ :)
දැනට ඔය ඇති! පස්සේ හෙමීට හමුවෙමුකෝ. ගිහින් ඒනකන් ආයුබොවන්! :)